අහිංසක මන්ත්‍රීලාට බනින පුද්ගලයින් ගැන CID යෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මධ්‍ය ජාලාවල පලකරන බව නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ, එවැනි දැන්වීම් පලකරන පුද්ගලයින් හා ඒවා සකස් කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇති බවයි. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ … Continue reading අහිංසක මන්ත්‍රීලාට බනින පුද්ගලයින් ගැන CID යෙන් විමර්ශනයක්