26.7 C
Colombo
Monday, June 16, 2025

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

- Advertisement -

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර ඇතුලු කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇති අතර පසුව එම පිරිස කොත්මලේ පොලිස් ස්ථානය වෙත ගොස් අනතුරට පත් බස් රථයද පරීක්ෂා කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අනුව ඉදිරියේදී මීට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි මෙන්ම මෝටර් රථ පරීක්ෂක ඇතුළු විශේෂඥ මත සියල්ල අධ්‍යනය කිරීමෙන් අනතුරුව මීට අදාල අවසන් වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
 
RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

POPULAR ARTICLES