31 C
Colombo
Wednesday, February 12, 2025

බන්ධනාගාර රෝහලේ අල්ලස් ගන්න වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණ අරඹයි

- Advertisement -

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු අල්ලස් ලබා ගන්නා බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශය මගින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්. කුමාරසිංහ මහතා පවසනවා.

ඒ විමර්ශනය සඳහා මලිත් මධුසංඛ නමැති සිරකරුට හා පැමිණිලිකාරිය වන චම්පිකා ශ්‍යාමල් කුමාරි මහත්මියට සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයට පැමිණෙන ලෙසත් එහි විමර්ශන නිලධාරී කේ.එම්.ඩී.එල්. අමරතුංග මහතා හමුවන ලෙසත් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් දක්වන සහයෝගය අගය කොට සලකන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...