ඉරාජ් ඉල්ලා අස්වෙයි – නාමල්ට ලිපියක්

ජනප්‍රිය ගායකයෙකු සහ සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන ඉරාජ් වීරරත්න මහතා විසින් තමන් ජාතික තරුණ සේවා සභාවේ තමන් දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්, ඉරාජ් වීරරත්න මහතා මෙම තනතුරට පත්කළේ පසුගිය වසරේ අගෝස්තු 18 වැනිදායි. ඒ වසර තුනක සේවා කාලයක් සඳහායි. තමන් හට ලබාදුන් අවස්ථාවට ස්තූතිවන්ත වන … Continue reading ඉරාජ් ඉල්ලා අස්වෙයි – නාමල්ට ලිපියක්