ආණ්ඩුව රැකගැනීමට ඉරාජ්, ඩෑන් ඇතුළු සංඝ පිරිසක් පාරට බසියි

‘ව්‍යාජ ජනමතයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු ‘ යන තේමාව යටතේ මේ වන විට කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ සිට පාගමනක් ආරම්භ කර තිබෙනවා. එම අවස්ථාවට භික්ෂූන්වහන්සේලා පිරිසක් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටිනවා. එමෙන්ම කුප්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා සහ අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් යන අය සහභාගීවී සිටින අයුරු … Continue reading ආණ්ඩුව රැකගැනීමට ඉරාජ්, ඩෑන් ඇතුළු සංඝ පිරිසක් පාරට බසියි