28.4 C
Colombo
Thursday, April 25, 2024

ඉරාජ්, කාදිනල් හිමියන්ට හොඳ-නරක කියා දෙයි

- Advertisement -

කොළඹ අදරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් නොසන්සුන්තාවක් ඇති කරන බවට කුප්‍රකට සංගීත ශිල්පියෙක්වන ඉරාජ් වීරරත්න පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ කාදිනල් හිමියන්ගේ ක්‍රියාකලාපය ආගමික නායකයෙකුට නුසුදුසු බවයි.

එම ට්විටර් සටහන පහතින්,

“ආගමික නායකයෙක් මේ විදියට දේශපාලන නොසන්සුන්තාවක් ඇති කරන්න කියන එක හරිද? මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවකට බෞද්ධ මහ නාහිමිවරුන් කවදා හෝ හඬක් නඟයිද? ආගමික නායකයින් අර්බුදකාරී අවස්ථාවක සාමය සහ ඉවසීම ඇති කළ යුතු නොවේද?”

මේ අතර, ඉරාජ් වීරරත්නට අයත් Youtube නාළිකාව මේ වන විට ඔහු විසින් ශ්‍රී ලංකා පරිශීලකයන්ට අවහිර කර තිබෙනවා. ඒ ඔහුගේ චැනලය Subscribe කර තිබූ පිරිස ශීග්‍රයෙන් පහළ යාමත් සමඟයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...