සත්තු වත්තේ සත්‍යග්‍රහයට ඉරාජ් වීරරත්නත් එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමය හා ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය විසින් මේ වන විට දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙසටයි. ඔවුන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම හා රෝගීවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙන්ම … Continue reading සත්තු වත්තේ සත්‍යග්‍රහයට ඉරාජ් වීරරත්නත් එක්වෙයි