ඉරාජ්ගේ Youtube චැනලය අතුරුදන්

කුප්‍රකට සංගීත ශිල්පියෙක්වන ඉරාජ් වීරරත්නට අයත් Youtube නාළිකාව මේ වන විට Youtube සමාජ අඩවියෙන් ඉවත්කරගෙන තිබෙනවා. කෙසේවෙතත් මෙය සම්පූර්ණයෙන්ම ඉවත්කරගෙනද (Delete) එසේත් නැතිනම් අප්‍රසිද්ධ කර ඇතිද (Unpublish) යන්න පිළිබදව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පලකරන පිරිස් සංවිධානාත්කව පසුගිය දින කිහිපයේ පටන් ඉරාජ් වීරරත්නගේ Youtube චැනලයෙන් ඉවත්වීම ආරම්භ කළා. ඒ අනුව ඉරාජ් … Continue reading ඉරාජ්ගේ Youtube චැනලය අතුරුදන්