29 C
Colombo
Saturday, January 18, 2025

ඉරාන පොලිස් බුද්ධි ප්‍රධානී ඝාතනය කෙරේ

- Advertisement -

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම පිපිරීම සිදුව ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරු සිය මෝටර් රථය, බුද්ධි අංශ ප්‍රධානීයා ගමන් ගත් මෝටර් රථයේ ගැටෙන්නට සළස්වා පුපුරුවා හැර තිබෙනවා.

බෝම්බ පිපිරීමෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රධානියාටත් තුවාල සිදුවුණා.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බව, පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ අතර, ඔවුන් සැක පළ කරන්නේ අයි එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES