දුමින්දගේ සමාව නියමිත ක්‍රියාදාමයට අනුවද? – නීතීඥ සංගමය ජනපතිගෙන් ප්‍රශ්න කරයි

මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේ කොතැනද යන ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යතුමාගේ නිර්දේශ කැඳවිය යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් … Continue reading දුමින්දගේ සමාව නියමිත ක්‍රියාදාමයට අනුවද? – නීතීඥ සංගමය ජනපතිගෙන් ප්‍රශ්න කරයි