ගෝඨගේ ගමනාන්තය අඟහරු ලෝකයද..? – මුජුබුර් රහුමාන්

ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකය දැයි විමසිය යුතු බව සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් පවසනවා. ඉල්ලා අස්වීමේ ලියුම එවන්නට නම් ගමනාන්තයට යා යුතු යැයි කියමින් ජනාධිපති කල් මරන්නේ කුමකටදැයි නොදන්නා බව කී මුජුබුර් රහුමාන් දැන් ලෝකයේ එහා කොනට යන්නටත් කාලය හොඳටම ප්‍රමාණවත් බව ද පැවසීය. ශ්‍රී ලාංකිකයන් සිටින කිසිම රටකට ජනාධිපතිවරයාට යන්නට නොහැකි වී … Continue reading ගෝඨගේ ගමනාන්තය අඟහරු ලෝකයද..? – මුජුබුර් රහුමාන්