හරින් ප්‍රනාන්දු පළමු පෙළ ආශ්‍රිතයෙක්?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. අගුණකොළපැලැස්ස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රාමනායක මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව තහවුරු කරනු ලැබුවා. මේ අතර, රංජන් රාමනායක මහතා පෙරේදා (04) දින මීගමුව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගීවී තිබෙනවා. සිය මස්සිනාගේ මවගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුට හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු සමගි … Continue reading හරින් ප්‍රනාන්දු පළමු පෙළ ආශ්‍රිතයෙක්?