27 C
Colombo
Sunday, April 2, 2023

මේ වෙලාවේ සිහිකල්පනාව තියෙන එකෙක් අධිවේගී මාර්ග හදනවද? – චමීර පෙරේරා

- Advertisement -

කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රව පවතින මේ මොහොතේ සිහිකල්පනාව ඇති කිසිඳු පුද්ගලයෙකු අධිවේගී මාර්ග සෑදීමට උනන්දු නොවන බවට පුරවැසි සන්ධානය පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සාමාජික චමීර පෙරේරා මහතා සඳහන් කළේ එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් හට හිටුවා පස් ගැසිය යුතු බවයි.

පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ මොහොතේ ජනතාවට අවශ්‍ය වන්නේ ට්‍රැක් හතරේ මාර්ග හෝ ක්‍රීඩා පිට්ටනි හෝ අධි වේගී මාර්ග නොව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම බවයි ඔහු අවධාරණය කරන්නේ..

නිවාස අසල ඇති අතුරු මාර්ගවල හෝ ගමන් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින මෙවන් මොහොතක අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරනුයේ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට මුදල් උපාය දීමට බවයි චමීර මහතා සඳහන් කරන්නේ.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...