31 C
Colombo
Sunday, May 22, 2022

මේ වෙලාවේ සිහිකල්පනාව තියෙන එකෙක් අධිවේගී මාර්ග හදනවද? – චමීර පෙරේරා

- Advertisement -

කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රව පවතින මේ මොහොතේ සිහිකල්පනාව ඇති කිසිඳු පුද්ගලයෙකු අධිවේගී මාර්ග සෑදීමට උනන්දු නොවන බවට පුරවැසි සන්ධානය පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සාමාජික චමීර පෙරේරා මහතා සඳහන් කළේ එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් හට හිටුවා පස් ගැසිය යුතු බවයි.

පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ මොහොතේ ජනතාවට අවශ්‍ය වන්නේ ට්‍රැක් හතරේ මාර්ග හෝ ක්‍රීඩා පිට්ටනි හෝ අධි වේගී මාර්ග නොව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම බවයි ඔහු අවධාරණය කරන්නේ..

නිවාස අසල ඇති අතුරු මාර්ගවල හෝ ගමන් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින මෙවන් මොහොතක අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරනුයේ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට මුදල් උපාය දීමට බවයි චමීර මහතා සඳහන් කරන්නේ.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...