28 C
Colombo
Friday, May 20, 2022

ශ්‍රි ලංකාව දිනපතා ආහාර ටොන් 5000ක් අහක දමනවද?

- Advertisement -

ශ්‍රී ලංකාවේ දිනපතා ආහාර මෙට්‍රික් ටොන් 5000ක් කසළ ලෙස බැහැර කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, ඊයේ (29) ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබද ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙරට තුල පමණක් නොව ගෝලීයවද වසරකට ටොන් බිලියන 1.3ක ආහාර ප්‍රමාණයක් ප්‍රයෝජනයක් නො ගෙන අපතේ යන බවද එය ගෝලීයව නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පමණ බවද ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය පවසන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම දේශීය ආහාර භෝග නිෂ්පාදනයෙන් 40%ක් අපතේ යන බවත් මෙය රටට අහිතකර මෙන්ම විශාල ආර්ථික අලාභයක් ද වන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ...

ගෝඨා ගෝ හෝම්..! – හරීන් 

ජනතා විරෝධය මධ්‍යයේත් බලයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන්...

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...