33 C
Colombo
Tuesday, April 16, 2024

ශ්‍රි ලංකාව දිනපතා ආහාර ටොන් 5000ක් අහක දමනවද?

- Advertisement -

ශ්‍රී ලංකාවේ දිනපතා ආහාර මෙට්‍රික් ටොන් 5000ක් කසළ ලෙස බැහැර කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, ඊයේ (29) ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබද ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙරට තුල පමණක් නොව ගෝලීයවද වසරකට ටොන් බිලියන 1.3ක ආහාර ප්‍රමාණයක් ප්‍රයෝජනයක් නො ගෙන අපතේ යන බවද එය ගෝලීයව නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පමණ බවද ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය පවසන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම දේශීය ආහාර භෝග නිෂ්පාදනයෙන් 40%ක් අපතේ යන බවත් මෙය රටට අහිතකර මෙන්ම විශාල ආර්ථික අලාභයක් ද වන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

විදෙස් ආයෝජකයන්ගෙන් ලංකාවට කොළ එළියක්

ආයෝජන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 75කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...