25 C
Colombo
Friday, March 29, 2024

මේකද කියපු ඩොලර් නැව? හානිය ඩොලර් වලින් මනින්න බැහැ..! (VIDEO)

- Advertisement -

ගිණිගත් X-Press Pearl නෞකාව හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසරයට ඉමහත හානියක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා පවසනවා.

ඒ, අද (29) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලැබුවේ කොරල්පර වලට සහ මත්සයය සම්පතට විශාල හානි වීඇති අතර අම්ල වැසි ඇති විය හැකි බවටද විද්‍යාඥයන් පූර්වෝකථනය කර ඇති බවයි.

නයිට්‍රික් අම්ලය කාන්දුවක් ඇති බව දැනුවත්ව සිටියදීත් රටවල් දෙකකින් භාර නොගත් නෞකාවක් රට තුලට ඇතුළු කර ගනු ලැබුවේ කුමන පදනමකින්ද යන්න විමසා සිටින මන්ත්‍රීවරයා ඒ සඳහා අවසර ගනු ලැබුවේ කුමන ආයතනවලින්ද යන්නත් විමසා සිටිනවා.

මෙම ගිණිගත් නෞකාව හරහා පරිසරයට සිදුව ඇති හානිය ඩොලර් වලින් මැනීමට නොහැකි බවයි වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...