අලි නිදහස් කිරීමට විරෝධය පා ඉෂිනි වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඇය ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය භාරදුන් බවයි. පසුගියදා නඩු තීන්දුවක් මගින් දැනට රජය … Continue reading අලි නිදහස් කිරීමට විරෝධය පා ඉෂිනි වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වෙයි