32 C
Colombo
Friday, March 29, 2024

ඇෆ්ගනිස්තානයේ ISISK සංවිධානය අරමුණු ගැන භයානක හෙළිදරව්වක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ ISISK සංවිධානය හෙවත් කොරසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිය අරමුණු පිළිබද භයානක හෙළිදරව්වක් සිදුකර තිබේ.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරාණයට එරෙහිව යන සියල්ලන් තමන්ගේ කෝපයට ලක්වනු ඇති බවයි.

ඒ අනුව ඉස්ලාම් වටිනාකම් සහ ශරියා දහම ලෝකය පුරා ව්‍යාප්ත කිරීම තම අරමුණ බවද ඔහු සදහන් කර තිබේ.

මෙහිදී පකිස්තානය සහ තලේබාන් සංවිධානය තමන්ගේ සතුරන් ලෙස සළකන බව ද ISISK ප්‍රකාශකයා සදහන් කර ඇත.

ඔහු පවසන්නේ තලේබාන් සංවිධානය සැබෑ ඉස්ලාම් අනුගාමිකයන් නොවන බවයි.

මේ හේතුවෙන් තමන් මුලසිටම තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කළ බවත් ඔවුන්ට සහය දෙන පකිස්තානයට එරෙහිව පවා කටයුතු කරන බවත් ISISK සංවිධානය සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...