26 C
Colombo
Tuesday, August 9, 2022

ඇෆ්ගනිස්තානයේ ISISK සංවිධානය අරමුණු ගැන භයානක හෙළිදරව්වක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ ISISK සංවිධානය හෙවත් කොරසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිය අරමුණු පිළිබද භයානක හෙළිදරව්වක් සිදුකර තිබේ.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරාණයට එරෙහිව යන සියල්ලන් තමන්ගේ කෝපයට ලක්වනු ඇති බවයි.

ඒ අනුව ඉස්ලාම් වටිනාකම් සහ ශරියා දහම ලෝකය පුරා ව්‍යාප්ත කිරීම තම අරමුණ බවද ඔහු සදහන් කර තිබේ.

මෙහිදී පකිස්තානය සහ තලේබාන් සංවිධානය තමන්ගේ සතුරන් ලෙස සළකන බව ද ISISK ප්‍රකාශකයා සදහන් කර ඇත.

ඔහු පවසන්නේ තලේබාන් සංවිධානය සැබෑ ඉස්ලාම් අනුගාමිකයන් නොවන බවයි.

මේ හේතුවෙන් තමන් මුලසිටම තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කළ බවත් ඔවුන්ට සහය දෙන පකිස්තානයට එරෙහිව පවා කටයුතු කරන බවත් ISISK සංවිධානය සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...