30 C
Colombo
Sunday, December 3, 2023

Breaking: අද සිට දිවයින පුරා සංචරණ තහනමක්

- Advertisement -

අද (12) දින සිට ලබන 31 දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සියලුම ප්‍රදේශවල කිසිඳු සංචරණයකට අවසර හිමි නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත් අදාළ සංචරණ සීමාවන් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ කටයුතු සඳහා අදාළ නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වන විටත් දිවයින පුරා පළාත් අතරද සංචරණ සීමාවන්ද පනවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාල එළිදක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා විසින් පැරිස් දේශගුණික ගිවිසුමට අනුව ආයතනිකව...

පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම...

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...