24 C
Colombo
Sunday, February 16, 2025

ඊශ්‍රායල – හමාස් දෙවන සිරකරු හුවමාරුව අද

- Advertisement -

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද සිදු කිරීමට නියමිතයි.

විදෙස් වාර්තා සදහන් කළේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු වෙනුවට පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එසේම පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දෙමින් ඇරඹි යුද්ධය සටන් විරාමයෙන් නතර වූ අතර ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 47,200 කට වැඩි පිරිසක් මිය ගියා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES