ගෝල්ෆේස් එකෙන් පිටවීම තහනම්

ගාලු මෝදරට ඇතුළුවන සියලු මාර්ග අවහිර කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණ සිටින පිරිස දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා. ඒ ස්ථීර මාර්ග බාධක දමා එම මාර්ගය වසා තැබීම හේතුවෙන් මේ වන විටත් අරගල භූමිය තුළ රැදීසිටින පුද්ගලයින් හට කිසිදු අවශ්‍යතාවයකට ඉන් පිටවීමට නොහැකිවී තිබීම හේතුවෙන්. මේ වන විට එම ස්ථානයේ සිරවී සිටින ජනතාව මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාර්ග … Continue reading ගෝල්ෆේස් එකෙන් පිටවීම තහනම්