සතියට වරක් පන්සල් යෑම අනිවාර්යයි..! – අගමැති

සතියකට දිනක් හෝ පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, පුත්තලම, මාදම්පේ ගල්මුරුව සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ අඩි 60ක් උසැති චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථවට එක් වෙමින්. බෞද්ධයන් වශයෙන් අවම වශයෙන් පොහොය දිනයටවත් පන්සල් යාම මෙන්ම දරුවන් දහම්පාසල් යාම ද අනිවාර්ය කළ යුත් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. දරුවන් ආගමික කටයුතු වලට සහභාගී … Continue reading සතියට වරක් පන්සල් යෑම අනිවාර්යයි..! – අගමැති