බන්දුලගේ අමුතු සතොස නීතියත් රිවර්ස්

දිවයින පුරා ඇති සතොස ශාඛා තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීම අනිවාර්ය කර තිබූ නියෝගය අහෝසි කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බවය. සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා මෙම කොන්දේසි පනවා තිබුණි. පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා … Continue reading බන්දුලගේ අමුතු සතොස නීතියත් රිවර්ස්