30 C
Colombo
Monday, May 29, 2023

නීතිපති අන්තිම මොහොතෙ පාස්කු නඩුව ගැන එහෙම කිව්වේ ඇයි කියන එක ප්‍රශ්නයක් – ඇමති සරත් වීරසේකර

- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අසම්පූර්ණ බවට නීතිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මීට පෙර නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ නිසා සිය ධුර කාලය ඇතුළත පාස්කු ප්‍රහාරයේ සියලු සැකකරුවන්ට එරෙහිව මහාධිකරණවල චෝදනා ගොනු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

ඔහු පිටු 130 කින් සමන්විත වාර්තාවක්ද පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර, එමඟින් පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ඒ කාණ්ඩයේ සැකකරුවන් 42 නෙකු සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත්, 5 දෙනෙකු පිළිබද පරීක්ෂණ අසම්පූර්ණ බවත් දැනුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

සා. පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව අද(29) කටයුතු කර තිබෙනවා.

පුරවර උදානය නවතින ලකුණු?

අනුරාධපුර මහ නගර සභාව මගින් පොසොන් උත්සවය සමයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් පිහිටි ප්‍රදේශයේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ලබන මැයි මස...

RECENT ARTICLES - ENGLISH

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...

Distinguished diplomat Jayantha Dhanapala passed away

0
Jayantha Dhanapala, a distinguished diplomat who served as the United Nations Under-Secretary-General for Disarmament Affairs and as Sri Lanka's Ambassador to the...