පිළියන්දල හුදකලාව ඉවත්කිරීම හරි. ඇමතිගේ සම්බන්ධයක් නැහැ

පිළියන්දල නගරය හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් කමිටුව පසුගියදා ගත් තීරණය වෙනස් කළ යුතු නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ පරීක්ෂණ කණ්ඩායමද තහවුරු කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපුටා දක්වමින් ‘අරුණ’ පුවත්පත වාර්තා කරනවා. ඉරිදා දිනයේ පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 52කම වසා දැමුවේ ඉරිදා සති පොළවල් වෙත විශාල ජනතාවක් එන … Continue reading පිළියන්දල හුදකලාව ඉවත්කිරීම හරි. ඇමතිගේ සම්බන්ධයක් නැහැ