ඥානාක්කගේ හෝටලේ හදන්න හමුදාව යෙදවීම වැරදියි!

හමුදාවේ පහළ මට්ටමේ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, ඊයේ (03) දින ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි. නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද මෙසේ පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යොදවා ඇති බවත් දිසානායක මහතා … Continue reading ඥානාක්කගේ හෝටලේ හදන්න හමුදාව යෙදවීම වැරදියි!