ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා..! – අගමැති ජාත්‍යන්තරයට කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩ ගැනීමට තමන්ට හැකියාවක් මෙන්ම දැඩි විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ, අල් ජසීරා පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ආර්ථිකය යළි ස්ථාවර වීමට මාස 18 ක් ගතවනු ඇතැයිද ඔහු එහිදී පවසා තිබෙනවා අල් ජසීරා පුවත් සේවය සමගින් අගමැතිවරයා කළ සාකච්ඡාව පහතින්,