ITN විකාශන කටයුතුත් නැවතෙයි

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශන කටයුතුද මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි තමවත් අනාවරණය වන්නේ නැහැ. මේ අතර නවතා දමා තිබූ ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.