ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ, සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් වි තිබෙනවා.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස 2022 වසරේදී සුදර්ශන ගුණවර්ධන මහතා පත්කෙරුණා.
යහපාල ආණ්ඩුව සමයේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු කල සුදර්ශන මහතා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයේද කටයුතු කර තිබෙනවා.