Breaking: ජැක්සන් ඇන්තනීගේ දියණිය අත්අඩංගුවට

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලේ පැවති චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන්දින සාදයට සහභාගීවීම හේතුවෙන්. මීට අමතරව එම උපන්දින සාදයට එක්වූ තවත් 5 දෙනෙකු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට තිබෙනවා. මේ අතර චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ ෂැන්ග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුට කොවිඩ් … Continue reading Breaking: ජැක්සන් ඇන්තනීගේ දියණිය අත්අඩංගුවට