27.8 C
Colombo
Thursday, April 25, 2024

යාපනයේ අදත් විරෝධතා (වීඩියෝ)

- Advertisement -

යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාකරය බැකෝ යන්ත්‍ර යොදා කඩා දැමීමේ සිදුවීමක් හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ පටන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අදාල සිදුවීමට විරෝධය පා විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පටන් විරෝධතාවයේ නිරත වුණා.
ඔවුන් අදත් යාපන විශ්වවිද්‍යාදලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවන බව News 19 යාපනය වාර්තාකරු පැවසුවා.
අදාල ස්මාරකය යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් ඉදිකර තිබුණා.


වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...