29 C
Colombo
Thursday, July 17, 2025

යාපනයේ තරුණයෙක් අනුරගේ ගෙදර හොයාගෙන ගිහින්

- Advertisement -

යාපනයේ ප්‍රදේශයේ ජීවත්වන යූටියුබ්කරුවෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘තඹුත්තේගම’ පිහිටි නිවස සොයා ගොස් ජනාධිපතිවරයාගේ ඥාතීන් හා ගම්වැසියන් අතර සුහඳ කතාබහක නිරතවන වීඩියෝවක් මේ වන විට වැඩි දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.

299,000 ක පමණ පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින ‘Thavakaran View’ නමැති යූ ටියුබ් නාලිකාව මඟින් ඔහු එම වීඩියෝව පළ කර තිබුණා.

මේ වන විට එම වීඩියෝව 790,680 ක පමණ පිරිසක් නරඹා ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිවැසියන් සහ ඥාතීන් පිරිසක් විසින් ඔහුව උණුසුම් ආකාරයෙන් පිළිගෙන සුහද කතාබහක නියැලෙන ආකරය එම වීඩියෝවෙහි දැක්වෙනවා.

එම වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

දළදා පෙරහර පැවැත්වෙන දින මෙන්න

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන්...

POPULAR ARTICLES