30.1 C
Colombo
Wednesday, January 19, 2022

ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහා නවතන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්

- Advertisement -

මාදුරඔය, වස්ගමුව, සොමාවතිය හා ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරිම වහා නවතන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පවත්වා ඇත.

දෙසැම්බර් 03 වන දින පොලොන්නරුව දීප උප උයන ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පත්වා ඇති අතර මෙය සංවිධානය කර තිබුනේ හරිත පුරවැසියෝ පරිසර සංවිධානය හා ප්‍රදේශවාසීන් විසිනි.

මෙහිදි අදහස් දැක්වු එහි සංවිධායිකා කංචනා වෙිවැල්පනාව කියා සිටියේ පුලතිසි පුර වනාන්තර වනසමින් ඉදිකරන මාර්ග හා අනිකුත් කටයුතු සංවර්ධනයේ නාමයෙන් කරන විනාශයන් බවය.

RECENT ARTICLES - SINHALA

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

0
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වනවා. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා...

RECENT ARTICLES - ENGLISH

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...

“My family fled a country with human rights issues” – SL born billionaire Chamath...

0
The Golden State Warriors distanced themselves from a minority stakeholder, Chamath Palihapitiya, who said “nobody cares” about the Uyghurs, the ethnic group...