30 C
Colombo
Thursday, December 2, 2021

සයිබර් ප්‍රහාර ගැන ජපානයෙන් චීනයට චෝදනා

- Advertisement -

තම රටේ රාජ්‍ය සහ පර්යේෂණ ආයතන ගණනාවකට චීනයට සම්බන්ධ පිරිස් විසින් සයිබර් ප්‍රහාර එල්ල කර ඇතැයි ජපානය චෝදනා කරයි.

ජැපෑන් ෆෝවර්ඩ් පුවත්පත වාර්තා කර ඇත්තේ අවස්ථා ගණනාවකදී සිදුවූ මෙවන් සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට ජපාන බලධාරීන්ට හැකිවී ඇති බවයි.

2016 සහ 2017 කාලය තුළ පමණක් චීනයට සම්බන්ධ පිරිස් විසින් ජපාන ආයතන 200 කට පමණ සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

මීට සම්බන්ධ පිරිස්වල අනන්‍යතාව හදුනාගෙන ඇති බවත් ඔවුන් අතර චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම හමුදාවට සම්බන්ධ පිරිස්ද සිටින බවත් එම ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ජපාන කැබිනට් ලේකම් කටිසුමෝබු කටෝ සදහන් කරන්නේ මීට අදාළව ගත හැකි තාක්ෂණික සහ වෙන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජපානය මේ වනවිට සිව අවධානය යොමුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).