26 C
Colombo
Thursday, March 23, 2023

සයිබර් ප්‍රහාර ගැන ජපානයෙන් චීනයට චෝදනා

- Advertisement -

තම රටේ රාජ්‍ය සහ පර්යේෂණ ආයතන ගණනාවකට චීනයට සම්බන්ධ පිරිස් විසින් සයිබර් ප්‍රහාර එල්ල කර ඇතැයි ජපානය චෝදනා කරයි.

ජැපෑන් ෆෝවර්ඩ් පුවත්පත වාර්තා කර ඇත්තේ අවස්ථා ගණනාවකදී සිදුවූ මෙවන් සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට ජපාන බලධාරීන්ට හැකිවී ඇති බවයි.

2016 සහ 2017 කාලය තුළ පමණක් චීනයට සම්බන්ධ පිරිස් විසින් ජපාන ආයතන 200 කට පමණ සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

මීට සම්බන්ධ පිරිස්වල අනන්‍යතාව හදුනාගෙන ඇති බවත් ඔවුන් අතර චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම හමුදාවට සම්බන්ධ පිරිස්ද සිටින බවත් එම ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ජපාන කැබිනට් ලේකම් කටිසුමෝබු කටෝ සදහන් කරන්නේ මීට අදාළව ගත හැකි තාක්ෂණික සහ වෙන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජපානය මේ වනවිට සිව අවධානය යොමුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...