ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම් දෙනවා.