27.7 C
Colombo
Friday, December 9, 2022

ජීවන්ගේ පක්ෂයත් ආණ්ඩුවට එරෙහි වෙයි..!

- Advertisement -

ලංකා කම්කරු කොංග්‍රසය විසින් පාර්ලිමේන්තුවේ දී සිය පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව සිය තීරණය ජනතාවට දැනුම් දී සිටිනවා.

ඒ අනුව, ඉදිරියේ දී පවතින රජයට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරීමට සිය පක්ෂය තීරණය කළ බවයි එහි ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ.

එම තීරණය පිළිබඳව රජයේ පක්ෂ නායකයින් ට විරුද්ධ පක්ෂයේ නායකයින් ට හා ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට ද දැනුවූ බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වනවා.


RECENT ARTICLES - SINHALA

කම්කරුවන්ට හෙරොයින් නැති නිසා පොහොර පටවන්න බැහැ කියනවා – පොහොර සමාගමේ සභාපති

0
හෙරොයින් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කම්කරුවන් පොහොර ලොරිවලට පැටවීමේ වැඩ සඳහා නොපැමිණෙන බව කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...

රට පුරා යළිත් ගෑස් හිඟයක්?

0
යළිත් රට පුර ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දින කිහිපයක්...

බලසම්පන්න අමේෂ් රුවන්තට අධිකරණයට ලබාදුන් අධිකරණ නියෝගය

0
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...