ජීවන් තොන්ඩමන් සහ සී.බී රත්නායක ස්වයං නිරෝධායනයට

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. කොවිඩ් වෛරසය අසාදනය වී ඇතැයි පසුගිය දා හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට … Continue reading ජීවන් තොන්ඩමන් සහ සී.බී රත්නායක ස්වයං නිරෝධායනයට