33 C
Colombo
Friday, March 29, 2024

ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

- Advertisement -

අභිරහස් ලෙස අපවත් වී තිබූ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම පිළිබඳව සෙවිමට පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ 8 කින් සමන්විත විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.

දින දෙකක් පුරා අතුරුදන්ව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය දෙසැම්බර් 08 වන දා සොයා ගනු තිබුණු අතර, එම අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැට ගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක්ද ගැට ගසා තිබුණි.

අපවත් වු හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කොට දියේ ගිල්වා දැමීමට උත්සහ දරා ඇති බවට සැකකරන බව පොලීසිය ඉහළ නිලධාරීන් පවසයි.

RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්යෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...