මැයි 09 සිද්ධිය: ජොනී සහ කහඳගම සැකකරුවන් ලෙස නම් කෙරේ

මැයි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එසේම, මහින්ද කහඳගම සහ තවත් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කිරීමට තීරණය කර ඇත. අද, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ … Continue reading මැයි 09 සිද්ධිය: ජොනී සහ කහඳගම සැකකරුවන් ලෙස නම් කෙරේ