ජොනීට සිතාසි..!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට ලබන මස 04 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කර තිබෙනවා. 2010-2015 කාලසීමාවේදී සතොස සේවකයන් 150 දෙනෙකු රාජකාරිවලින් මුදාහැර දේශපාලන කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියට අදාළවයි එලෙස සිතාසි නිකුත් කර ඇත්තේ. මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගිය මැයි 30 වනදා නඩු 05 ක් … Continue reading ජොනීට සිතාසි..!