පාරවල් වැසීම ගැන මාධ්‍යවේදීන්ගෙන් පැමිණිලි

ජනමාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (24) පෙරවරුවේ පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළහ. ඒ, කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින්. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් කොළඹ කොටුව පොලිසියට එම පැමිණිල්ල කළ අතරපොදු මාර්ග වසාදමා ජනතාවගේ මූලික … Continue reading පාරවල් වැසීම ගැන මාධ්‍යවේදීන්ගෙන් පැමිණිලි