25 C
Colombo
Saturday, January 18, 2025

ප්‍රතිවාදියාට අතට අත දීම වෙනුවට ‘අල්ලාහු අක්බර්’ යැයි කෑගැසූ  ක්‍රීඩකයා

- Advertisement -

මේ දිනවල පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලෙහි ජූඩෝ තරඟාවලියක අවසන් 16 දෙනාගේ වටය නියෝජනය කළ තජිකිස්තාන ක්‍රීඩකයෙකු සිය ප්‍රතිවාදියා වූ ඊශ්‍රායල ක්‍රීඩකයා හට අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජූඩෝ තරඟයක් අවසන් වීමත් සමඟ චාරිත්‍රයක් වශයෙන් ප්‍රතිවාදීන් දෙපළ අතට අද දීම සිදු කරන අතර තජිකිස්තාන ක්‍රීඩක නුරාලි එම අවස්ථාවේ ඊශ්‍රායල ක්‍රීඩකයාට අතට අත දීම් ප්‍රතික්ෂේප කරමින් “ අල්ලාහු අක්බර්” යනුවෙන් ඉහළ හඬකින් කෑ ගසා ඇති බව සඳහන්.

ඊශ්‍රාය ක්‍රීඩක ටොහාර් බුට්බුල් පරදවමින්  නුරාලි එම තරඟය ජය ගැනීමට සමත්ව තිබුණා.

කෙසේවෙතත්, ඊළඟ වටයේ ජපාන ක්‍රීඩක හිෆුමි අබේ සමඟ පැවැත්වුණු තරඟයේදි නුරාලිට වේදනාත්මක අතදැකීමටක මුහුණ දීමට සිදුව තිබුණා.

තරඟය අතරතුර ඔහුගේ අතේ සහ උරහිසේ සන්ධි පැනීමක් සිදුව තිබූ අතර එහිදී ඔහු බිම පතිත වී වේදනාවෙන් හඬන අයුරු ඡායාරූපවල දැක්වුණා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...