ජංගි හොරා “බොරු ගැඹුරක් – වෙළෙඳ වැඩක්”

සිනමාකලා ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් විදිහට සැලකෙන සෝමරත්න දිසානායකගෙ නවතම සිනමාපටය “ජංගි හොරා”. තම නිර්මාණ ලැයිස්තුවෙන් වැඩි කොටසක් කුඩා දරුවන් අරමුණු කරගෙන නිර්මාණ කළ ඔහු – “සුනාමි” සිනමාපටයට පසුව කළ නිර්මාණය මේක. ඔහුට පොදුවේ තිබෙන විවේචනය – කුඩා දරුවන් වෙත යැ යි කියා ඔහු කළ සිනමාපට කුඩා දරුවන් යොදාගෙන වැඩිහිටියන්ට කළ නිර්මාණ කියන එක. කොයි හැටි වෙතත් … Continue reading ජංගි හොරා “බොරු ගැඹුරක් – වෙළෙඳ වැඩක්”