24 C
Colombo
Wednesday, January 22, 2025

බාල ඖෂධ සිද්ධිය; දෙවන සැකකරුට උපාධිය ගන්න රට ගිහින් එන්න අවසර

- Advertisement -

ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ජනක වන්ද්‍රගුප්ත කළ ඉල්ලීමකට මලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙස නම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය නීතිඥ වරයා වන නුවන් ජයවර්දන මගින් මෝසමක් ඉදිරිපත් කරමින් සදහන් කළේ තමාගේ ආචාර්ය උපාධිය ලබාගැනීමේ උත්සවයට ඉන්දියාව බලා පිටත්ව යාමට අවශ්‍ය බැවින් තාවකාලිකව විදේශ ගමන් තහනම ඉවත් කරදෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම එම කාලසීමාව සඳහා විදෙස් ගමන් තහනම ඉවත් කිරිමට නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES