22 C
Colombo
Friday, January 28, 2022

කාබුල් නගරයට ෂරියා නීතිය පැනවේ

- Advertisement -

කාබුල් අගනුවර ෂරියා නීතිය පනවා ඇති බවත් එහි කටයුතු සිදුවන්නේ ඊට අනුකූලව බවටත් කාබුල් නගරයේ නගරාධිපතිධුරයට පත් කර ඇති හම්දුල්ලා නොමානි පවසයි.

තලේබාන් සංවිධානයේ නාගරික කොමිසමේ ප්‍රධානියාද වන හමිදුල්ලා නොමානි කාබුල් නගරාධිපතිධුරයට පත්කිරීමට තලේබාන්වරුන් පසුගිය සදුදා කටයුතු කළහ.

ඇෆ්ගනිස්තානයේ ෆජ්වොක් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ නගරයේ ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක බවයි.

වෙළෛදසැල් ආදියෙන් කප්පම් ලබා ගන්නා අයට එරෙහිව පවා ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ඔහු සදහන් කර ඇත.

මේ අතර ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සංසදය සදහන් කර ඇත්තේ කාබුල්හි ෂරියා නීතිය ක්‍රියාත්මකවීමත් සමග කාන්තා සහ ළමා අයිතිවාසිකම් සීමාකිරීම සහ කඩකිරීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

හසාරා වාර්ගිකයන් ඝාතනය කිරීමේ සිදුවීම් පවා වාර්තා වී ඇතැයි ද එම සංවිධානය සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

0
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර...

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

0
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මාලාව අනුව මෙරටට...

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

0
මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

RECENT ARTICLES - ENGLISH

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...

‘Daya Master’ gets two years suspended sentence

0
Former LTTE spokesman Daya Master alias Velayudam Dayanidhi has been sentenced to two years in prison suspended for a period of five...

CEB Chairman resigns after removal of Susantha Perera

0
Ceylon Electricity Board (CEB) Chairman M.M.C. Ferdinando tendered his resigned today (26), after the removal of Susantha Perera from Acting General Manager...