26.4 C
Colombo
Thursday, March 28, 2024

කාබුල් නගරයට ෂරියා නීතිය පැනවේ

- Advertisement -

කාබුල් අගනුවර ෂරියා නීතිය පනවා ඇති බවත් එහි කටයුතු සිදුවන්නේ ඊට අනුකූලව බවටත් කාබුල් නගරයේ නගරාධිපතිධුරයට පත් කර ඇති හම්දුල්ලා නොමානි පවසයි.

තලේබාන් සංවිධානයේ නාගරික කොමිසමේ ප්‍රධානියාද වන හමිදුල්ලා නොමානි කාබුල් නගරාධිපතිධුරයට පත්කිරීමට තලේබාන්වරුන් පසුගිය සදුදා කටයුතු කළහ.

ඇෆ්ගනිස්තානයේ ෆජ්වොක් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ නගරයේ ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක බවයි.

වෙළෛදසැල් ආදියෙන් කප්පම් ලබා ගන්නා අයට එරෙහිව පවා ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ඔහු සදහන් කර ඇත.

මේ අතර ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සංසදය සදහන් කර ඇත්තේ කාබුල්හි ෂරියා නීතිය ක්‍රියාත්මකවීමත් සමග කාන්තා සහ ළමා අයිතිවාසිකම් සීමාකිරීම සහ කඩකිරීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

හසාරා වාර්ගිකයන් ඝාතනය කිරීමේ සිදුවීම් පවා වාර්තා වී ඇතැයි ද එම සංවිධානය සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...