30.6 C
Colombo
Tuesday, April 23, 2024

කඩවත්සතර ප්‍රා.ලේ කාර්යාලය තාවකාලිකව වහයි

- Advertisement -

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ  එක්දින සේවාව සහ අනෙකුත් සාමාන්‍ය රාජකාරි කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිව නතර කර ඇත.

දෙසැම්බර් 28 දින සිට නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා දමා ඇති බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

Fox Hill DJ පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

දියතලාව Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වු අනතුරෙන් පසු Fox Hill Journey නමින් පවත්වන ලද DJ රාත්‍රිය සම්බන්දයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව...

විරෝධතාවයකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...