29 C
Colombo
Saturday, January 18, 2025

‘කල්පනා’ චිත්‍රපටය මුහුරත් උළෙල

- Advertisement -

සාරංග මෙන්ඩිස් විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කිරීමට නියමිත “කල්පනා” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 30 වනදා වෝටර්ස් ඒජ් හිදී පැවත්වුණා.

රවීන් කණිෂ්ක හා රොෂෙල් රොජර්ස් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය සඳහා රශිප්‍රභා සංදීපනී,ශ්‍රියන්ත මෙන්ඩිස්,සනත් ගුණතිලක ,ලවන් අභිෂේක්,මොරින් චාරුණී,විනා ජයකොඩි,යශෝධා විමලධර්ම,රවින්ද්‍ර යසස්,දෙනුවන් සේනාධි,ඔෂාන් සොයිසා,ප්‍රමෝත් ගනේආරච්චි,නෙතලි නානායක්කර,සරත් කොතලාවල,මධුෂාන් නානායක්කාර,නීශා කෝදාගොඩ,ගීත්මා බණ්ඩාර යන රංගන ශිල්පීන්, ශිල්පිනියන්  රංගනයෙන් දායක වෙනවා.

මෙම චිත්‍රපයේ නිෂ්පාදනය ඕස්ට්‍රේලියාවේ ඔස්මෝ ක්‍රියේෂන් ආයතනය විසින් සිදුකරනු ලබනවා.  

ඔස්මෝ ක්‍රියේෂන් වෙනුවෙන් අසිත රෝහාන්,ප්‍රදීප් ජයවීර නිෂ්පාදන කාර්යයය වෙනුවෙන් සම්බන්ධ වන අතර චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සුමිත් කුමාරගෙනි.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES