32 C
Colombo
Monday, March 17, 2025

කමල් ගුණරත්න මට පාර්ලිමේන්තුව ඇතුළෙ ගහන්න කතා කළා – චන්දිම වීරක්කොඩි

- Advertisement -

ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා තමන්ට තර්ජනය කළ බවත් ඔවුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා පැවසුවේ තමන් හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ වාහන පාවිච්චිය ගැන කළ ප්‍රකාශයක් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවයි.

එමෙන්ම, එම සාකච්ඡාව අතරතුර ආරක්ෂක ලේකම්වරයා තමාට පහර දීමටද උත්සාහ කළ බව චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළා.

මේ අතර, හමුදාපතිවරයාගේ නිල නිවාසයේ ගෙවත්ත නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 800ක් වියදම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ වත්මන් හමුදාපතිවරයාගේ නිසි ධූර කාලය ඉක්මවා ගියද දේශපාලන හිතවත්කම මත ඔහු තවමත් එම ධූරයේ රැඳී සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...