26.7 C
Colombo
Monday, July 21, 2025

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

- Advertisement -

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව ඔවුන් මේ වනවිට ලකුණු 187ක් ඉදිරියෙන් සිටිනවා.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා සිටියා.

කෙසේ වෙතත් මුලු ලකුණු 485ක් වද්දී ශ්‍රී ලංකා ඉනිම නතර කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකිවුණා.

ඉන් අවසන් කඩුලු 4 ලකුණු 15ක් බිඳ වැටීම විශේෂත්වයක්.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් කිරීමට සමත් විය.

ඔහුගේ මෙම අර්ධ ශතක ඉනිම වාර්තා අතරට එක්වූයේ, අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි. 

කමිඳු ඉනිම් 22කදී මෙම වාර්තාව පිහිටු වූ අතර, ඔහු බිඳ දමනු ලැබුවේ රෝයි ඩයස් මීට වසර 40කට පමණ පෙර ඉනිම් 23කදී පිහිටුවා තිබූ වාර්තාවයි.

බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් වුණා.

හෙට තරගයේ අවසන් දිනයයි.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES