23 C
Colombo
Friday, February 14, 2025

2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු නම් කෙරේ

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) නම්කළ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

කමිදුට මෙම කණ්ඩායමේ 6වන ස්ථානය හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් 2024 ටෙස්ට් කණ්ඩායමේ නායක ලෙසින් නම්කර තිබෙනවා.

2023- 2025 ලෝක ටෙස්ට් ශූරතාවේ මේ දක්වා ඉහළම පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගෙන සිටින පිතිකරුවා වන කමිඳුගේ පිතිකරණ සාමාන්‍ය 94.30ක් වනවා.

2024 වසරේ ICC පිරිමි ටෙස්ට් කණ්ඩායම

යෂස්වි ජයිස්වාල්, බෙන් ඩකට්, කේන් විලියම්සන්, ජෝ රූට්, හැරී බෲක්, කමින්දු මෙන්ඩිස්, ජේමි ස්මිත් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජඩේජා, පැට් කමින්ස් (නායක), මැට් හෙන්රි, ජස්ප්‍රිට් බුම්රා
 
RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES