රාජ්‍ය සේවකයන් 50%ක් පමණ ඉවත් කිරීමට තෙල් ඇමතිගෙන් යෝජනාවක්

මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුවී ඇති බවයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් … Continue reading රාජ්‍ය සේවකයන් 50%ක් පමණ ඉවත් කිරීමට තෙල් ඇමතිගෙන් යෝජනාවක්